

Out of stockඅතිශය අභ්‍යන්තර පරීක්ෂණය මෙම ළිඳ එතරම් ගැඹුරු නොවන එකක් බව නිළධාරීන් විසින් සිදු කරනු ලැබූ අනුමානය නිවැරදි විය අඩි විස්සක් පමණ හැරීමෙන් අනතුරුව කොන්ක්‍රීට් කෑලි අතරින් එහි පතුල දැකගත හැකි විය. ළිඳ වටා ඉදිකර තිබූ ආධාරකයේ කොටස ළිඳ තුළ එකිනෙක වැටී තිබුණි. එම කැබැලි ඉවත් කිරීමෙන් අනතුරුව ජලය දැකගත හැකි විය. ළිඳෙහි ඇතුළත බිත්ති මත බැඳි තිබු පාසි මත ප්ලප් ශාක රෝපණය වී තිබුණි. විශාල කොන්ක්‍රීට් කණුවක් ඉවත් කිරීමෙන් අනතුරුව ළිඳ තුළ අත්භූත දෙයක් තිබෙන අයුරු සේවකයෝ දුටුහ. කැණීමේ කටයුතු නතර කරන ලෙස නල්ලෙනාදන් සහ ගන්දේවත්ත සංඥා කළහ. ශක්තිමත් ලණු යොදා ගනිමින් පුද්ගලයෝ දෙදෙනෙක් ළිඳ තුළට බැස්සහ. "මෙතන මනුස්සයෙක් පණ පිටින් ඉන්නවා..!”
Read this book? Sign in to share a review with other readers.