

Out of stockගෝත්‍රික නයිජීරියානු සමාජය බටහිර සභ්‍යත්වයට නතුවීමේදී මුහුණදෙන අර්බුදයේ එක් පැතිමානයක් මේ නවකථාවෙන් නිරූපිත ය. නවකථාවෙන් විස්තර වන්නේ නයිජීරියානු සමාජය වුවද, මේ කෘතිය අපගේ සංස්කෘතික ජීවිතය ප්‍රතිනිර්මාණය කරන්නා වූ කෘතියක් සේ සෑම පාඨකයෙකුටම හැඟී යනු ඇත. ලෝක සාහිත්‍යයේ නව ප්රවණතා සිංහල පාඨකයාට හඳුන්වාදීමේ කර්තව්‍යයෙහි පුරෝගාමිත්වය හිමි ගාමිණී වියන්ගොඩගේ පරිවර්තන ක්රියාවලියෙහි අර්ථවත් ඵලයකි, "හිරු බැස ගිය පසු.”
Read this book? Sign in to share a review with other readers.