

Out of stockImmortal Prophet of Lebanon යනුවෙන් විරුදාවලි ලද බලිල් පිබිබ්රාන් නම් දාර්ශනික ලේඛකයාගේ කෘති ලෝකයේ භාෂා ගණනාවකට පර්වර්තනය වී තිබේ. ඔහුගේ කෘති ඉංග්රීසි හා අරාබි භාෂා වලින් ලියැවී ඇත. මෙය The Prophet යනුවෙන් ඉංග්රීසි පාඨකයින් අතර ඉමහත් ප්රසිද්ධියට පත් වූ පොතේ සිංහල පරිවර්තනයයි. කතාවක ස්වරූපයෙන් ඉදිරිපත් වුවත් ආදරය, විවාහය, දරුවන්, දුක සැප, අපරාධය හා දඬුවම, නීතිය, නිදහස කාලය, මරණ ආදි විවිධ මාතෘකා යටතේ දැක්වෙන ඉතා වටිනා දාර්ශනික අදහස් මෙහි දැක්වේ.
Read this book? Sign in to share a review with other readers.