

Out of stockසූඩානයේ දාෆූර්හි උපත ලද හලීමා බෂීර් ඇගේ ගෝත්රයේ පළමු බටහිර වෛද්යවරියයි. නිදහස් අදහස් ප්රකාශ කිරීමත් ආණ්ඩුවේ හමුදාවන්හි මිලෙච්ඡ ක්රියා යහමින් විවේචනය කිරීමත් නිසා හමුදා සෙබළුන්ගේ සමූහ දූෂණයට ඇය ලක්වේ. රජයේ හමුදා දාෆූර්හී ගම් බිම් විනාශ කරයි. ජනයා මරා දමයි.කුඩා දැරියන් පවා දූෂණය කරයි. ඇගේ පියාගේ ජීවිතයද අහිමි වෙයි. තමා නසන්නට එන ආණ්ඩුවේ හමුදාවෙන් ගැලවී ඇය බ්රිතාන්යයට පැමිණේ. එහිදී ද ඇයට සිදු වන්නේ අකටයුත්තකි.
Read this book? Sign in to share a review with other readers.