

Out of stockමුහුදු ගමන් මාර්ග විස්තර වාර්තා මෙන්ම , විවිධ යුගවල ලේඛකයින් විසින් කරන ලද සොබාදහම ගැන වර්ණනයන් දීර්ඝකාලීන ව හැදෑරූමට, සොබාදහමේ සංසිද්ධීන් නිසා ඇතිවන හැගීම් විවිධ යුගවල දී කොහෙත්ම ඒකාකාරී නොවන බව ඒත්තු ගත හැකි විය.
Read this book? Sign in to share a review with other readers.