

Out of stockකෝපය මනුෂ්‍යත්වයේ ස්වාභාවික අංගයෙකි. එසේ වුවත් එය හසුරුවා ගැනීම බොහෝ අයට පහසු කාරියක් නොවේ.ඔබ එය හොඳින් හසුරුවන්නට අසමත් වන්නේ නම් ,ඔබ ගෙන් ඔබට සහ ඔබ අවට සිටින අයට සිදු වන හානිය ,පහසුවෙන් ඔබට නොපෙනෙනු ඇත. රොන් සහ පැත්, තම තියුණු පර්යේෂණ සහ වෘත්තීය අත්දැකීම් පාදක කර ගෙන ,එබඳු කෝප ශෛලි දහයක් මෙහි හදුන්වා දෙති.මිනිසුන් ගේ පොදු හැසිරීම් තුළ පහසුවෙන් හඳුනා ගත හැකි මේ නොයෙක් ශෛලිවල,දුබලතා පමණක් නොව ප්රබලතා ද ඇත්තේය. මෙහි එන නොයෙක් ස්වයං පිරික්සුම් සහ විවිධ උදාහරණ මගින් ඔබේ කෝපය කවර ශෛලියේ (හෝ ශෛලිවල ) එකක් දැයි හඳුනා ගන්නට මේ කෘතිය ඔබට මඟ පෙන්වයි.මේ පොතේ විස්තර කර ඇති නොයෙක් තාක්ෂණික ක්‍රම ,කෝපය සුවදායක ලෙස සහ ඵලදායක ලෙස ප්‍රකාශ කළ හැකි ආකාරය ඔබට පෙන්වා දෙයි.
Read this book? Sign in to share a review with other readers.