

Out of stockයුද්ධය පටන් ගත් මුල් කාලයේදී හිට්ලර්ගේ සේනා සෝවියට් සංගමයෙන් සෑහෙන කොටසක් අල්ලාගත් අතර ලෙනින්ග්‍රෑඩය වටලෑමද මොස්කව් නගරයට ළං වීමටද ඔවුහු සමත් වූහ. සෝවියට් සෙබළු එකා මෙන් නැගිට හිට්ලර්ගේ ෆැසිස්ට් ජර්මන් සේනාවට විරුද්ධව වීරෝදාර ලෙස සටන් කළහ. තම සමාජවාදී මව්බිම සහ සමාජවාදී සංකල්පයන් ආරක්ෂා කිර්මට නැගී සිටි සෝවියට් සෙබළා කවුද එම භීම යුද සමයේදී සතුරෝත් මිතුරෝත් ඉතා හොඳින් හඳුනා ගත්හ. දේශප්‍රේමී යුද්ධය පැවති සෑම අවස්ථාවකදීම සෝව්යට් ජනතාව පෙන්වූයේ අසමසම වීරත්වයකි. මේ එයින් එක් වීරයකු පිළිබඳ කතාවකි.
Read this book? Sign in to share a review with other readers.