

Out of stockකැලිඩස්කෝපයක බහුරූප වැනි මතකයන් සමුහයක් චිත්රපටයකදී මෙන් අතුරු ඡේදනය කරමින්, තියුණු හා සංක්ෂිප්ත ආකාරයකින් රචනා කළ ග්රන්ථයකි. සිය ළමාවියේ තොරතුරු, අතිශය සියුම් ආකාරයකින් විවර කරමින් ඒවා වැඩිහිටි වියේ මතකයන් සමඟ අතුරුඡේදනය කෙරෙන්නේ විශ්මයජනක ආකාරයකිනි. සිය විවාහයන්, පුද්ගල සබඳතාත් මෙන්ම වෘත්තීය ජයග්‍රහණ, අසමත්කම් හෙතෙම හෙළි පෙහෙළි කරන්නේ විවෘතවයි. විශිෂ්ට ගණයේ මිනිසකුගේ අසාමාන්‍යය හා සංකීර්ණ මනෝභාවයනමනබඳිනාකාරයෙන් රචනා කළ කෘතියකි. මයිකල් මේයර් - සන්ඩේ ටයිම්ස් මෙම ස්වයං චරිතාපදානය හරියටම චිත්‍රපටයක් මෙනි. බග්මාන් සිය කථාපුවත රසවත් අතීතාවර්ජන මාලාවක් සේ ඉදිරිපත් කරයි. ඒ සියල්ල ඔහු ඉදිරිපත් කරන්නේ සිත් කළඹවන රූප මාලාවක් විලසිනි. ගේබ්‍රියල් අන්නන් - ස්වෙස්කා ඩැග්බි ලාඩෙට් - ස්වීඩනය
Read this book? Sign in to share a review with other readers.