

Out of stockමට මගේ නම කියලා කතා කරන්න! මම කැත නැහැ. මං මෝඩ නැහැ. මම මලිකා මැඩිසන්... ඔව් මං කළුයි තමයි. හොඳටම කළුයි... ඉතින්, ඒක නිසා ඔයා මට කැමති නැත්නම්, ඒකට මට කරන්න දෙයක් නෑ... මොකද, මේ තමයි මගෙ හමේ පාට!" මම හයියෙන් කෑගහනවා. චාර්ලීස් ජෝන්ස්, ඔයා තමන් ගැන මොන විදිහට හිතාගෙන හිටියත්, ඔයා මට වඩා දහ ගුණයක් නරකයි. මම නම් කවදාවත් ම තව කෙනෙකුට බල කරන්නෙ නෑ, පන්ති කාමරයක් ගිනි නියන්න කියලා... මං කවදාවත් මට වඩා දුර්වල ළමයින්ට වද දෙන්නෙ නෑ, ඒ වගේම, තව කෙනෙකුගෙ හිත තුවාල කරන්න පුළුවන් විදිහේ පහන්, දුෂ්ඨ වචන කියන්නෙත් නෑ.
Read this book? Sign in to share a review with other readers.