

Out of stockආතර් මිලර් විසින් රචිත The Crucible යනු 1692 දී මැසචුසෙට්ස් ප්රාන්තයේ සලෙම් හි සිදු වූ සාලෙම් මායාකාරියන්ගේ නඩු විභාග පාදක කරගත් ප්රබන්ධයකි. එය මායාකාරියන් දඩයම් කරන්නට උත්සාහා කරන නමුත් භීතියෙන් ඇලලුනු ගම්වැසියන් සිටින ගමක කතාව කියයි. සලෙම් මායාකාරියන්ගේ නඩු විභාගය මෙන්ම මෙම පොත ද ආන්දෝලනයට තුඩු දුන්නකි.
Read this book? Sign in to share a review with other readers.