

Out of stockවංශවතෙකු හා දේශපාලනඥයෙකු වූ සෙවෙරෝ දෙල් වාල්, දරුවන් 15 දෙනෙක් බිහිකර සිටින සිටින ඔහුගේ බිරිද නිවියා සහ තවත් අසාමාන්‍ය අපූරු චරිත බොහෝමයක් ඇති විශිෂ්ට කෘතියකි. නුතන ලෝක සාහිතයේ විශිෂ්ට කෘති අතර ප්‍රමුඛත්වයේ ලා සැලකෙන "මායාවාස" අද වන විට ලෝකයේ භාෂා 37 කට පරිවර්තනය වී ඇති අතර 1993 දී චිත්‍රපටියකටද නැගුණි..ත්‍රාසය කුතුහලය හාස්‍යය ආදරය ලිංගිකත්වය මේ සියල්ල මුසු කළ මේ අපුරු කතාව ගාමිණී වියන්ගොඩ මහතාගේ තවත් විශිෂ්ට පරිවර්තනයකි..
Read this book? Sign in to share a review with other readers.