

Out of stockවිවාහකයන් දුරස් කරවන "ආදරයේ භාෂා 5" සංකල්පය මුල් වරට ලොවට ඉදිරිපත් කළේ ද, ආචාර්ය ගැරී චැප්මන් විසිනි. එකිනෙකා ගේ හැඟීම් හා අවශ්‍යතාවන් වටහා ගෙන අඹු සැමියන්ට සදාතනිකව දැඩි ආදරයකින් බැඳී සිටීමට බොහෝ ප්‍රයෝජනවත් වන කරුණු රැසක්ම මෙම ග්රන්ථයට ඇතුළත් වන්නේ, සැබෑ ජීවිත උදාහරණයට ද ගනිමිනි. එයට අමතරව දරුවන්ගේ හැගීම් හා අවශ්‍යතා මැනවින් තේරුම් ගෙන. ඔවුන් යහපත් මාපියන්ගේ ආදරයෙන් බැදුණු වැඩිහිටියන් බවට පත් කිරීමට අවශ්‍ය කරුණු ද මෙහි ඇතුළත් වේ. එහෙයින් මෙම "ආදරයේ භාෂා ග්‍රන්ථය", ආදරය කිරීම සම්බන්ධයෙන් අළුත් හැදැරීමක් ඔබට වැටහෙනු ඇත.
Read this book? Sign in to share a review with other readers.