

Out of stockමේ කෙටිකතා එකතුවේ එක් ලේඛකයෙකු හැරුණුකොට සෙසු සියලු ලේඛකයන් සිංහල පාඨකයා අතරට එන්නේ පළමු වරටයි. ඒ අතරින් ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් සහ මිලාන් කුන්දේරා පසු කලෙක සිංහල පාඨකයන් වෙත වඩාත් සමීප වූහ. ආදරය, භීතිකාව, ජාතිවාදය සහ ජාත්‍යාලය වැනි විවිධ මිනිස් පරාසයන් මේ කෙටිකතා එකතුව තුළ ස්පර්ශ කෙරේ. මේ ඔස්සේ සිංහල පාඨකයාට තිළිණ කෙරෙන්නේ, අප ජීවත් වන සමාජයේ මතු වන විවිධ ප්‍රශ්න තුළින් විවිධ කතුවරුන්ගේ දෘෂ්ටිය ඔස්සේ විදාරණය කෙරෙන ජීවන අත්දැකීම් රාශියකි.
Read this book? Sign in to share a review with other readers.