

Out of stockශ්රීමත් ආතර් කොනන් ඩොයිල් සිය මනස් පුතු ෂර්ලොක් හෝම්ස් චරිතය අළලා ලියූ නවකතා ගණන හතරකි. කෙටිකතා ගණන පහස් හයකි. මෙම කෘතියේ කෙටිකතා අතරින් පහත සිංහල පරිවර්තන ඇතුළත් වෙයි. * ASCANDAL IN BOHEMIA - බොහීමියාවේ අපවාදය * THE ADVENTURE OF THE NAVAL TREATY - නාවික ගිවිසුම * THE ADVENTURE OF THE SILVER BLAZE - සිල්වර් බ්ලේස් * THE ADVENTURE OF THE FINAL PROBLEM - ශ්රේෂ්ඨයෙකුගේ වියෝව * THE ADVENTURE OF THE EMPTY HOUSE - හිස් නිවසේ වික්රමය ලොව විශිෂ්ටතම රහස් පරීක්ෂකවරයා ෂර්ලොක් හෝම්ස් එම අභිරහස් විසඳූ ආකාරයන් මෙම කෘතියෙන් විස්තර වෙයි.
Read this book? Sign in to share a review with other readers.