

Out of stockඊළඟ මොහොතේ කළුගල අසල දිය කැලඹෙන්නට විය. එකවරම දිය කඳක් ඉහළට නැගී ගියේය. අපි නොසෙල්වී ඒ දෙස බලා සිටියෙමු. හෝම්ස් මහතා ඔහුගේ විදුලි පන්දුව ඒ දෙසට යොමු කරගෙන සිටියේය. මිනිත්තු කිහිපයකට පසු ජලය නිසල විය. ඔරුවේ පැද්දීමේ වේගයද අඩු විය.
Read this book? Sign in to share a review with other readers.