

Out of stockශ්රීමත් ආතර් කොනන් ඩොයිල් සිය මනස් පුතු ෂර්ලොක් හෝම්ස් චරිතය අළලා ලියූ නවකතා ගණන හතරකි. කෙටිකතා ගණන පහස් හයකි. මෙම කෘතියේ කෙටිකතා අතරින් පහත සිංහල පරිවර්තන ඇතුළත් වෙයි. * THE ADVENTURE OF THE BERYL CORONET + ගෝමේද කිරීටයේ අබිරහස * THE STOCK BROCKER'S CLERK - අපූරු සහෝදරයෝ * THE YELLOW FACE - කහ පැහැති මුහුණ * THE GREEK INTERPRETER - ග්ර්රීක භාෂා පරිවර්තකයා * THE CROOKED MAN - වක ගැසුණු මිනිසා ලොව විශිෂ්ටතම රහස් පරීක්ෂකවරයා ෂර්ලොක් හෝම්ස් එම අභිරහස් විසඳූ ආකාරයන් මෙම කෘතියෙන් විස්තර වෙයි.
Read this book? Sign in to share a review with other readers.