

Out of stockමෙම කාලකණ්ණි නින්දා සහගත ජීවන සැමරුම් හමාර කරමින් මම බරපතළ පොපෝච්චාරණයක යෙදෙන්නෙමි. අනේක වාරයකදීම තේරුම් ගත නොහැකි, නොදැනෙනා තරම් සියුම් නොවැටහෙන බලයකින්, වඩා උසස් වූ වෙනත් ජීවිතයක් කරා මා අදිනු ලබන බව මම දැන සිටියෙමි, නමුත් මාගේ ශාර්මික සහ මානසික අලෙස බව විසින් මා අන් අයට වඩා නරක නොවන බවට දැන වූ යුක්ති සහගත කිරීම තුළ මම ගැලී සිටියෙමි. ආදරයේ සහ අවබෝධයේ බලය එකළ මම අගය නොකළෙමි. තේරුම් නොගත්තෙමි. එපමණක් නොව ඊට විරෝධය ද පෑවෙමි. මම එවන් උදාසීන ඛෂවක වහලෙක් වීමි. අවසානයේ මාගේ විරෝධයන් නොසලකා එම උදාර බලයන් මා නතුකරගන්නා විට පමා වුවා වැඩිය. ඉතින්, එම මියුරු පැණි රස ඉතා අල්පයක් තැවරුණු දෙතොලින් යුතුව මම මරණ මංචකය කරා පියනගන්නෙමි.
Read this book? Sign in to share a review with other readers.