

Out of stockසුෆීත්වය පැවිදිවෘත ගැන කිසිවක් නොදනී තවුසෙක් යනු තමාම වේදනා විඳිමින් එයින් ආස්වාදය ලබන්නෙක්. ඔහු සැබෑ ආගමික තැනැත්තෙක් නොවෙයි. තමාට ආදරය නොවන ඔහු තමාව පිළිකුල් කරයි. සුෆීවරුන් තමාටම ආදරය කරයි. ඔහු සෑම දෙනාටම ආදරය කරයි. සුෆී වරයෙක් යනු ආදරයයි. හදවතේ කැඩපත, දෙපිටකාටට්ටු බව සහ අවිශ්වාසයේ මලකඩ ඉවත් කර ඔප දමනු ලබන්නේ නොමිලයේ... බලා සිටින්න. එහෙත් ආදරයෙන් පසු වන්න ආදරණීය ලෙස පරික්ෂාවෙන් පසුවන්න සෙමෙන් සෙමෙන් ආදරණීය බව සහ ඔබේ සෝදිසිය එකක් බවට පත් වෙයි ඒවා නම් එකම සංසිද්ධියේ පැතිකඩ දෙකක්. එයයි හදවත් ඔප දැමීම වන්නේ. හදවත ඔප දැමීමේ ක්රමවේදය වන්නේ ආදරයයි. ඒ කරා ළඟාවීමට අවදිමත් සාවධානය ඔබට උදව් වෙයි. එය ඔප දැමීමට ආදරය ඔබට උදව් වෙයි. එය වඩාත් ඔපවත් වන විට, එය වඩා හොඳින් යථාර්ථය පිළිබිඹු කරයි. ඔබ ගමන් ගත යුතු මාර්ගය වැටී ඇත්තේ... එය සිදුවන්නේ අරගලයෙන් හෝ භේද වීමෙන් නොවේ.. සමීප වු විශ්වාසනීයත්වයක් පවතින නමුත් එම විශ්වාසනීයත්වයට සැමවිටම පදනම් වන්නේ සැකයයි. තර්කනය, සැකය පෝෂණය කරන නිසයි. හේතු යුක්ති දැක්වීම ඇරඹෙන්නේ සැකය තුළයි. හේතු යුක්තිය ඇරඹෙන්නේ ප්රශ්න කිරීමෙන්, හේතු දැක්වීමෙන් සහ සැකය පදනම් කරගනිමින්.
Read this book? Sign in to share a review with other readers.