 
				
				
					
						ජමිලා | Jamila					
					
						රු800.00 රු720.00
			or 3 X රු300.00 with 
					
				
 
				
				
					
						වානේ පන්නරය ලැබූ හැටි 2 | Wane Pannaraya Labu Hati 2					
					
						රු1,000.00 රු900.00
			or 3 X රු300.00 with 
					
				
වානේ පන්නරය ලැබූ හැටි 1 | Wane Pannaraya Labu Hati 1
			
							
					
												SKU 					
					
												9789552132681					
				
			
							Category Russian Translations, Translations, නවකතා - Novel, Translations
			
			
			
		
				- Book Language : Sinhala
- Page Count : 258
- Book Author : Dedhigama V Rodrigo-දැදිගම වී රුද්‍රිගෝ
- Book Publisher : Gunasena Publisher
වානේ පන්නරය ලැබූ හැටි යනු 1930 ගණන්වල ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද නිකොලායි ඔස්ත්‍රොව්ස්කි විසින් රචිත සෝවියට් නවකතාවකි. මෙම කතාව රුසියානු විප්ලවයට සහ ඉන් පසුව ඇති වූ සිවිල් යුද්ධයට දායක වෙමින් ශාරීරික හා චිත්තවේගීය දුෂ්කරතා විඳදරාගත් ප්‍රධාන චරිතය වන පාවෙල් කොර්චාගින්ගේ අර්ධ ස්වයං චරිතාපදානයකි. කොටස් දෙකකින් යුක්තව ප්‍රකාශයට පත් වී ඇති මෙය එහි පළමු කොටස වේ. මෙය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.
Description
Related Books
අපරාධය සහ දඬුවම 2 / Aparadaya ha daduwama 2
or 3 installments of රු150.00 with 
	
Customer Reviews
							
			Rated 0 out of 5		
						
				
					0 reviews				
			
											
			Rated 5 out of 5		
										
													
														0
													
					
											
			Rated 4 out of 5		
										
													
														0
													
					
											
			Rated 3 out of 5		
										
													
														0
													
					
											
			Rated 2 out of 5		
										
													
														0
													
					
											
			Rated 1 out of 5		
										
													
														0
													
					
		Be the first to review “වානේ පන්නරය ලැබූ හැටි 1 | Wane Pannaraya Labu Hati 1” Cancel reply	
				More Like This
or 3 installments of රු150.00 with 
					
				
or 3 installments of රු450.00 with 
					
				
 
	 
	
 
		 
		 
		
Reviews
Clear filtersThere are no reviews yet.