

Out of stockආත්මය... දෙවියන්ගේ දෙවියා ආත්මය මැවීය. හෙතෙම එම ආත්මයෙහි සෞන්දර්යය තවරමින්, අරුණෝදයෙහි ගලායන සමීරයෙහි සෞම්යයක්, පුෂ්පයන් කෙරෙන් විහිදී යන සුමුදු සුගන්ධයත්, චන්ද්රකාන්තියෙහි මනෝහරත්වයත් ඊට ප්රදානය කළේය. හෙතෙම එම ආත්මයට සොම්නසේ කුසළාන ප්රදානය කරමින් මෙසේ ප්රකාශ කළේය. * ඔබ අතීතය අමතක කරමින්, අනාගතය අතහැර දමමින් විනා මෙම කුසලානෙන් පානය නො කරන්නෙහිය.
Read this book? Sign in to share a review with other readers.