

Out of stockජීවිතය වනාහි පෙරහැරක් සම වන්නේය; හෙමින් ගමන් කරන්නා පෙරහැර ඉක්මන් වැඩියැයි කියමින් ඉන් ඉවතට යන්නේය; ඉක්මනින් යන්නා පෙරහැර ප්රමාද වැඩියැයි කියමින් ඉන් ඉවතට වන්නේය. Life is a procession. The slow of foot finds it too swift and he steps out; And the swift of foot finds it too slow and he too steps out. La vie est une procession. Celui qui marche lentement la trouve trop rapide et en sort: Et celui qui marche vite la trouve trop lente et en sort lui-aussi. මෙහි ඉහළ ම ශීලය වෙනත් ලෝකයක දී අවම ශීලය විය හැක්කේය. The highest virtue here may be the least in another world. La vertu la plus noble ici-bas peut être la plus infime dans l'autre monde.
Read this book? Sign in to share a review with other readers.